Empty Ad
Empty Ad
AFC Banner

පාලිත තෙවරප්පෙරුමගේ පුත්, නුෂන් තෙවරප්පෙරුම-ගේ විවාහ මංගල්‍යයේ නොදුටු ඡායාරූප එකතුව මෙන්න

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙනවා. ඒ ඔහුගේ සමාජ සේවාවන් හෝ චන්ඩිකම් නිසයි.

ඔහුගේ මනුස්සකමට ආදරේ කරන බොහෝ පිරිසක් ඉන්නවා. ඒ වගේම ඔහු ආදරණිය පියෙක්. ඔහුගේ ආදරණිය පුතණුවන් නුෂාන් තෙවරප්පෙරුම පසුගිය දවසක විවාහ දිවියට ඇතුලත් වුණා. එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් අප වෙත ලැබී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?