AFC Banner
AFC Banner
Empty Ad

පාලකයින් ප්‍රතිපත්ති වලට වැඩ නොකරන හේතුව හරිනි කියයි (වීඩියෝ)

සොරකම , දූෂණය සහ වංචාව සිදු කළ නොහැකි වීම හේතුවෙන් මෙරට පාලකයින් ප්‍රතිපත්ති මත පාලනය සිදු නොකරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය පවසනවා.

ජාතික ජනබලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුවට එක් වෙමින් ඇය වැඩි දුරටත් සඳහන් කළේ දැනට බලයේ සිටින පාලකයින් මෙම සමාජ පරිවර්තනය නැවැත්වීමට උත්සහ කරමින් සිටින බවයි.

” ගැහැනු අපි එක මිටට “ යන්න තේමා කර ගනිමින් ජාතික ජනබලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව අද (30) දින පැවැත්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?