පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වේ

අද කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වී තිබෙනවා.2022 අතුරු අයවැය පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අදින් ආරම්භ වීමට නියමිතය.