පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාවක් (වීඩියෝ)

රජය විසින් අද දිනයේ සම්මත කිරීමට නියමිත EPF/ETF 30% බදු පනතට එරෙහිව දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් විරෝධතාවයක නිරත වනවා.

ඒ පාර්ලිමේන්තු පිවිසුම අසල පෝල්දුව මංසන්ධිය ආසන්නයේදී යි.

විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ මෙම පනත සම්බන්ධයෙන් විරෝධතාවක් පවතින බවට කතානායකවරයාට දැනුම් දෙන ලෙසටයි.

අප වාර්තාකරුවන් සඳහන් කළේ පවතින දැඩි වර්ෂාපතනය මධ්‍යයේ ඔවුන් මෙම විරෝධතාවයේ නිරතවන බවයි.

මෙම ස්ථානයට දැඩි පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15