Empty Ad
AFC Banner

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ගයන්තට

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතාට හිමිව තිබෙනවා.

ඒ අනුව මෙම පත් කිරීම අද (02) පස්වරුවේ සිදු කර ඇත්තේ සමගි ජන බලවේගය විසින් බවයි මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පැවසුවේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක යනු සමගි ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් නියෝජනයක් ද වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?