Update – බූස්ස බන්ධනාගාරය තුළ සිදු වූ ඝාතනය ගැන තොරතුරු එළියට

බූස්ස බන්ධනාගාරය තුළ දී රැඳවියෙක් විසින් සිදුකළ පහරදීමකින් තවත් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට අද (04) දහවල් තොරතුරු වාර්තා වුණා.

උල් ආයුධයකින් මෙම පහරදීම සිදුකර ඇති අතර, ඝාතනයට ලක්ව ඇත්තේ ගොතටුව, බටලන්දහේන ප්‍රදේශයේ පදිංචිව සිට බන්ධනාගාර ගත වූ පුද්ගලයෙක්.

48 හැවිරිදි නන්ද කුමාර ශිවනන්දන් නැමැති මෙම රැඳවියා මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් දැනට අවුරුදු තුනක පමණ කාලයක් රැඳවුම් භාරයේ සිටි අයෙක් බවයි වාර්තා වුණේ.

උල් ආයුධයකින් එල්ල වූ මෙම ප්‍රහාරයෙන් පාඩු බරපතළ තත්ත්වයෙන් සිටි එම රැඳවියා කරාපිටිය ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබුණා.

මේ අතර අද (04) පස්වරුවේ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය බූස්ස බන්ධනාගාර කඳවුරේ දී ගාල්ල මහේස්ත්‍රාත්වරයා විසින් සිදුකළ බවයි දසත වාර්තාකරු සඳහන් කළේ.

රත්ගම පොලිසිය සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20