AFC Banner
AFC Banner
Empty Ad

පාර්ලිමේන්තුවේ විනාඩියක නිහඬතාවක්

පාර්ලිමේන්තුව අද (09) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා.

එහිදී පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනයට ලක්ව අදට වසරක් සපිරීම නිමිත්තෙන් පාර්ලිමේන්තුවේ දී විනාඩියක නිහඬතාවයක් පවත්වා ඔහුට ගෞරව පුද කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සාගේ ඉල්ලීමකට අනුවයි මෙම නිහඬතාවය පළ කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?