පාපන්දු වාර්තා බිඳ දමා, අලුත් කළ ප්‍රංශය – ම්බාපේගෙන් ගෝල ත්‍රිත්ත්වයක්

යුරෝ 2024 පාපන්දු කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගයක දී ප්‍රංශය නව වාර්තාවක් තැබීමට සමත් වුණා.

ඒ ප්‍රතිවාදී ජිබොල්ටාවට ලකුණු 14-0ක් ලෙස දරුණු පරාජයක් අත්පත් කරදෙමින්.

Les Bleus නම් ප්‍රංශ පාපන්දු කණ්ඩායම මෙම විස්මිත ජයග්‍රහණය වාර්තා කිරීමේ දී කයිලියින් ම්බාපේ (Kylian Mbappé) ගේ දක්ෂතා කැපී පෙනුණා.

ම්බාපේ සිය අණසක පාපන්දු පිටිය පුරා පතුරවමින් ගෝල ත්‍රිත්ත්වයක් වාර්තා කිරීමට සමත් වුණේ, එය ප්‍රංශ රසිකයින්ගේ සිත්වල සදාතනික ගෝල බවට පත් කරමින්.

මේ වනවිටත් පාපන්දු ලොව ශ්‍ර්‍රේණිගත කිරීම් හි දෙවැනි ස්ථානයේ සිටින ප්‍රබල රාජ්‍යයක් ලැයිස්තුවේ 198 වැනි ස්ථානයේ සිටින රටකට එරෙහිව වාර්තා කළ විශාලතම පරතරය සහිත ජයග්‍රහණයක් බවට ද ඉතිහාසගත වනවා.

එමෙන් ම යුරෝ පාපන්දු ශූරතාවක සුදුසුකම් ලැබීමේ තරගාවලියක දී කණ්ඩායම් ලබාගත් ඉහළත ම ගෝල සංඛ්‍යාව ද මෙය ලෙසටයි දැක්වෙන්නේ.

මීට පෙර එම වාර්තාව සතු කරගෙන සිටියේ ජර්මනියයි.

ඒ 2006 වසරේ දී ජර්මනිය විසින් සැන් මරිනෝ ව ලකුණු 13-0ක් ලෙස පරාජයත් පත් කිරීමයි.

මෙම වාර්තාව බිඳ දැමීමට ප්‍රංශය ඊයේ සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
3
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01


?