පානීය ජල ගැටලු දැනුම්දීමට විශේෂ අංකයක්

පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පානීය ජල ගැටලු ඇති ප්‍රදේශවල ජනතාව ඒ සම්බන්ධයෙන් දැනුම්දීමට විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව “117” යන ක්ෂණික දුරකථන අංකය ඔස්සේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට එම ගැටලු දැනුම් දෙන ලෙසයිආපදා කළමනාකරන මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.

එහිදි ඔවුන් සදහන් කරන්නේ මේ සඳහා එම ප්‍රදේශයන්හි වසම් භාර ග්‍රාම නිලධාරීවරුන් සමඟ සම්බන්ධ වී කටයුතු කරන ලෙසයි.

මේ වනවිට කෑගල්ල සහ කුරුණෑගල යන ප්‍රදේශවල පවුල් 3,000කට අධික ප්‍රමාණයක් පානීය ජල ගැටලුවකට මුහුණදී සිටිනවා.

ඒ, සඳහා විසඳුමක් ලෙස මෙම ක්‍රමය හඳුන්වාදුන් බවයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15