spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පානීය ජල ගැටලු දැනුම්දීමට විශේෂ අංකයක්

පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පානීය ජල ගැටලු ඇති ප්‍රදේශවල ජනතාව ඒ සම්බන්ධයෙන් දැනුම්දීමට විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව “117” යන ක්ෂණික දුරකථන අංකය ඔස්සේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට එම ගැටලු දැනුම් දෙන ලෙසයිආපදා කළමනාකරන මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.

එහිදි ඔවුන් සදහන් කරන්නේ මේ සඳහා එම ප්‍රදේශයන්හි වසම් භාර ග්‍රාම නිලධාරීවරුන් සමඟ සම්බන්ධ වී කටයුතු කරන ලෙසයි.

මේ වනවිට කෑගල්ල සහ කුරුණෑගල යන ප්‍රදේශවල පවුල් 3,000කට අධික ප්‍රමාණයක් පානීය ජල ගැටලුවකට මුහුණදී සිටිනවා.

ඒ, සඳහා විසඳුමක් ලෙස මෙම ක්‍රමය හඳුන්වාදුන් බවයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?