spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාන් රුපියල් දහයකින් පහළට

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10.00කින් සහ අනෙකුත් බේකරි නිෂ්පාදන ද රුපියල් 10.00කින් මිල අඩු කිරීමට තීරණය කළ බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?