AFC Banner
AFC Banner
Empty Ad

පාන් මිල පහළට

ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10.00කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද (08) මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල අඩු කිරීම ක්‍රියාත්මක බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
29
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?