ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10.00කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව අද (08) මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල අඩු කිරීම ක්‍රියාත්මක බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කළේ.

?
Apoiii
ඡන්දෙ ළග නිසා ආයි ලංකාවෙ බුද්දිමත් ජනතාව අන්දන්න යන්නෙ