බේකරි නිෂ්පාදන සඳහා මිල තීරණය කිරීමෙන් ඉවත්වීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
මෙතෙක් මෙරට තුළ බේකරි නිෂ්පාදන කර්මාන්තය ආශ්‍රිත සියලු තීරණ නිල වශයෙන් ප්‍රකාශයට පත්කරනු ලැබුවේ සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයයි.
කෙසේ වෙතත් වර්තමානයේ රටතුළ උද්ගතව ඇති අර්බුදකාරි තත්වය හමුවේ බේකරි නිෂ්පාදන මිල තීරණය කිරීම ප්‍රායෝගික නොවන බැවින්, මිල තීරණය කිරීමේ ක්‍රමවේදයෙන් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත්වීමට සිදුවන බවයි සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා කියා සිටියේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1




