AFC Banner
AFC Banner
Empty Ad

පාන් ගෙඩියට ගැසට්ටුවක්

පාන් ගෙඩියක සහ පාන් භාගයක නියමිත බර සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසුනුයි මෙම ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත්තේ.

එම ගැසට් නිවේදනයට අනුව පාන් ගෙඩියක නියමිත බර ග්‍රෑම් 450ක් විය යුතු අතර ඉඩදිය හැකි ඌනතාව ග්‍රෑම් 13.5ක්.

එමෙන්ම පාන් භාගයක නියමිත බර ග්‍රෑම් 225ක් විය යුතු අතර ඉඩදිය හැකි ඌනතාව ග්‍රෑම් 09ක් බවයි දක්වා ඇත්තේ.

මේ අතර විකිණීමට ප්‍රදර්ශනය කර ඇති පාන්වල බර පැහැදිලිව පෙනෙන සේ සඳහන් කළ යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?