AFC Banner
AFC Banner
Empty Ad

පාඨලීගෙන් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද දිනයේ පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකළා. ඔහු කියා සිටියේ තමා අද සිට විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන බව සහ තමා ඒ බව සජිත් ප්‍රේමදාස මහතාට ලිඛිත දැනුම්දුන් බවයි.

https://youtu.be/14EvC4qFD-w
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?