පාඨලීගෙන් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද දිනයේ පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකළා. ඔහු කියා සිටියේ තමා අද සිට විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන බව සහ තමා ඒ බව සජිත් ප්‍රේමදාස මහතාට ලිඛිත දැනුම්දුන් බවයි.

https://youtu.be/14EvC4qFD-w


අපගේ නවතම වීඩියෝ පුවත්