පාකිස්ථානයට එරෙහි එක්දින තරගාවලියට ඇෆ්ගන් සංචිතය නම් කෙරේ

පාකිස්ථානය සමඟ මෙම මාසයේ දී ආරම්භවීමට නියමිතව තිබෙන එක්දින තරගාවලියට ඇෆ්ගනිස්ථාන සංචිතය නම්කර තිබෙනවා.

අගෝස්තු 22, 24 සහ 26 යන දිනවල ශ්‍රී ලංකාවේ දී මෙම තරගාවලිය පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ, අනුව ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ඇෆ්ගනිස්ථාන සංචිතයේ නායකත්වය හෂ්මතුල්ලාහ් ෂහිඩිට හිමව තිබෙනවා.

බංග්ලාදේශයට එරෙහිව නිමා වූ එක්දින තරගාවලිය ජයගත් සංචිතයේ සිටි ක්‍රීඩකයින් වැඩි පිරිසක් මෙම සංචිතය සඳහා ඇතුළත්.

ඇෆ්ගනිස්ථාන තේරීම් කමිටු සභාපති අසාදුල්ලා ඛාන් පැවසුවේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ආසියානු කුසලානය සහ 2023 ලෝක කුසලාන තරඟාවලිය සඳහා කණ්ඩායම සූදානම් කිරීම පාකිස්ථානයට එරෙහිව පැවැත්වෙන තරගාවලියේ දී වැඩි අවස්ථාවක් සපයන බවයි.

ඇෆ්ගනිස්ථාන සංචිතය පහතින්..

6 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වටගල පොලිසිය ඉස්සරහම තියාගෙන කිව්ව සැර කතාව..ඇප අරන් ඇවිත් ආයේ ඒ වැඩේ කරනවනේ
05:16
Video thumbnail
Highway එකේදි තෙල් නැතුව නැවතුණ තෙල් බවුසරයට.."මේකෙන් මිනිස්සු අසරණ වෙනවා"
03:00
Video thumbnail
නිසල සිරුරත් සමඟම ඉන්ධනහලට ආ මල්ශාලා රථය.."තෙල් නැතුව නතර වුණා මහත්තයා"
00:41
Video thumbnail
කතරගම බලා ධාවනය කළ බස් රථයක් අළුකළ මහ ගින්න
01:37
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ඇතිවන බලපෑම අනිල් ජාසිංහ හෙළිකරයි..විජලනය, උෂ්ණතා ආබාධ ඇතිවීමේ අවදානමක්
04:16
Video thumbnail
Kasthirama |“ බලශක්ති අර්බුදයක සේයා “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන
00:00
Video thumbnail
ෂෙඩ් එක ඇතුළේ කළු බිස්නස් එකක් යනවා..රු.200 ෆුල් ටෑන්ක් ගහලා දෙනවා
03:14
Video thumbnail
කතරගම බලා ධාවනය කළ බස් රථයක් අළුකළ මහ ගින්න.."අනේ..සුදූ..සුදූ මේ බලන්නකෝ..අනේ"
02:31
Video thumbnail
ගැහැණු ළමයෙක් ඉස්සරහට ඇවිත් තරුණයෙක් කරපු කැත වැඩේ බලන්නකෝ
00:45
Video thumbnail
තනි රෝදෙන් යන අයට ආයේ කිසිම සමාවක් නෑ..අවුරුදු 20ක් ගියත් නීතිය ක්‍රියාත්මක කරනවා
06:34