පාකිස්තානය ලෝක කුසලානයට අවිනිශ්චිත කරමින් නිල ජර්සිය එළි දැක්වීමත් කල්යයි

2026 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා පාකිස්තානයේ සහභාගීත්වය තවමත් අවිනිශ්චිතව පවතිනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් පාකිස්තාන රජය හෝ පාකිස්ථාන ක්‍රිකට් ආයතනය විසින් මේ වනතෙක් ප්‍රකාශ කර නැහැ.

මේ අතර පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය (PCB) විසින් සැලසුම් කර තිබූ ලෝක කුසලානය සඳහා පාකිස්ථාන කණ්ඩායම පළදින නිල ජර්සිය එළිදැක්වීමේ උත්සවය ද කල්දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මීට පෙර ආරක්ෂා සම්බන්ධයෙන් වන ගැටලුවක් යැයි පවසමින් බංග්ලාදේශය ලෝක කුසලානය සඳහා තරග වැදීමට ඉන්දියාවට යාමට නොහැකි බවට පැවසීමෙන් පසු ඔවුන්ව ඉල වශයෙන් මේර ලෝක කුසලානයෙන් ඉවත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කළා.

ඒ අනුව බංග්ලාදේශයට සහය දැක්වීම සඳහා තරඟාවලිය සම්පූර්ණයෙන්ම වර්ජනය කිරීම සම්බන්ධයෙන් පාකිස්ථාන රජය සමඟ සාකච්ඡා කොට තීරණයකට එළඹෙන බවට පාකිස්තාන ක්‍රිකට් අයටහනය විසි මීට පෙර කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
10
+1
2
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22