පාකිස්තානයේ බන්ධනාගාර රථයකට ප්‍රහාරයක්

බලුකිස්තානයේ ඩේරා මුරාද් ජමාලි හි සිරකරුවන් ප්‍රවාහනය කරමින් තිබූ බන්ධනාගාර වෑන් රථයකට තුවක්කුකරුවන් විසින් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අවම වශයෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙකු තුවාල ලබා සිටිනවා.

මිය ගොස් ඇත්තේ සිරකරුවෙක් සහ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියෙක්.

තුවාල ලැබූ සියලු දෙනා පොලිස් නිලධාරීන් වනවා.

මියගිය පොලිස් නිලධාරියාගේ අවසන් කටයුතු සිදුවන අතරතුර ප්‍රහාරකයින් කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා විරෝධතාවක් ද පැවැත්වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?