ප්‍රියන්ත කුමාර ඝාතනය සහ ෂරියා නීතිය ගැන මුස්ලිම් නිකායවල ඒකමතික තීරණය මෙන්න

සියල්කොට්හිදී ශ්‍රී ලාංකිකයෙකු වන ප්‍රියන්ත කුමාර දියවඩනගේ ඝාතනය කිරීම “ඉස්ලාම් විරෝධී” සහ “නීතියට පටහැනි” බව පකිස්ථානයේ මුස්ලිම් නිකායවල් නියෝජනය කරන පූජකවරුන්ගේ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒකමතිකව හෙළා දැක තිබේ.

ඔවුන් ප්‍රකාශ කළේ, වගකිව යුත්තන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ය.

ඔවුන් මෙම ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවා තිබුණේ, පකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මොහාන් විජේවික්‍රම මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ය.

එහිදී, ඉස්ලාම් දේවධර්ම කවුන්සිලයේ සභාපති ආචාර්ය කිබ්ලා අයාස් ඒකාබද්ධ නිවේදනය ප්‍රකාශයට පත් කරමින් ඔවුන් පැවසුවේ, “මෙය අමානුෂික ක්‍රියාවක් වන අතර කිසිදු සාක්ෂියක් නොමැතිව ආගමට අපහාසයක් කළ බවට යමෙකුට චෝදනා කිරීම ෂරියා නීතියට පටහැනි වන,” බව ය.

ඔහු පැවසුවේ, ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්ව සිටින සියලු නිකායයන්වල නායකයින් මෙම බිහිසුණු සිද්ධිය සම්බන්ධයෙන් කනගාටුව පළ කරන බව ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
31
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?