ප්‍රියන්ත කුමාරගේ ඝාතනයට තවත් 18ක් අත්අඩංගුවට

ශ්‍රී ලාංකික කළමනාකරුවෙකු වන ප්‍රියන්ත කුමාර පාකිස්තානයේ සියල්කොට් නගරයේදී අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් තවත් පිරිසක් එරට පොලීසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාකිස්ථාන මාධ්‍ය වර්තා කළේ ඒ අනුව තවත් සැකකරුවන් 18 දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ව දින 15කට රිමාන්ඩ් කිරීමට නියෝග කර ඇති බවයි පාකිස්ථාන මාධ්‍ය වාර්තා කර සිටියේ.

ප්‍රියන්ත කුමාරගේ අමානුෂික ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රධාන සැකකරුවන් 52ක් අත්අඩංගුවට ගෙන ඇති බව සියල්කොට් පොලීසිය සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රෙකෝඩ් කරලා තියාගන්න - ආයේ හාල් ගෙන්නන්නේ නෑ"
06:55
Video thumbnail
ලුනාවේ කලපුවෙන් හමුවූ අභිරහස් නිසල සිරුර..සිරුර හදුනා ගන්න බැරි තරමට විරූපි වෙලා
01:18
Video thumbnail
මධ්‍යම බස් නැවතුම්පොළ ගැන ජනතාවගේ අදහස්.."හොඳ වුණාට අපිට පහසුකම් නෑනේ.. Stand එක Update වෙලා..
02:41
Video thumbnail
නිදහස් පක්ෂයේ කාන්තාවෝ ජනපතිව හොඳවයින් අමතයි
05:07
Video thumbnail
ඈවරයි.. දෑවරයි.. තුන්ඈවරයි - ගල් අඟුරු වංචාව කුජීතයි
19:07
Video thumbnail
සාද තියලා තනි රෝදෙන් වැඩ පෙන්නන්න හිතෙයි..ඒවා කළොත් නම් කිසි සමාවක් දෙන්නේ නෑ
08:29
Video thumbnail
ජනාධිපතිතුමා ඉද්දී මීක් නෑ - ගියාට පස්සේ සිංහයෝ වගේ කෑගහනවා
01:20
Video thumbnail
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද විවෘත වෙයි..මෙන්න එහි නවතම තත්ත්වය
01:33
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13