ප්‍රමුදි කරුණාරත්න අලුත උපන් දරු පැටියා එක්ක ගත්ත අලුත්ම ඡායාරූප පෙළ මෙන්න – Photos

කාලයක් රිදී තිරයේ හපන්කම් පෙන්වූ රංගන ශිල්පිනියක් ප්‍රමුදි කරුණාරත්න කියන්නේ. “සරෝජා” වගේම “බෝම්බ සහ රෝස” වැනි චිත්‍රපට කතාන්දර තුළිනුත් ඇය ඔබ හමුවන්නට පැමිණියා.ප්‍රමුදි දැන් දරුවන් දෙදෙනෙකුගේ අම්මා කෙනෙක්. ඇය ඇගේ අලුත උපන් දියණිය එක්ක ගත්ත ඡායාරූප පෙළක් ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට එක් කර තිබුණා. ඒ වගේම ඒ ඡායාරූප අතර ප්‍රමුදිගේ ලොකු දුවණියත් අවුරුදු කුමාරියක් විදිහට සැරසුණු ඡායාරූපත් දකින්නට ලැබුණා.

එම ඡායාරූප පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
123
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?