AFC Banner
AFC Banner
Empty Ad

ප්‍රමාද වී තහවුරු කොවිඩ් ආසාදිතයින් 3,000ක්

තවත් කොවිඩ් ආසාදිතයින් 3,223ක් පසුගිය දින  07ක කාලය තුලදී හඳුනා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 336,170ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සක්‍රීය රෝගීන් ගණන 32,786ක් වනවා.

මෙම ආසාදිතයින් ප්‍රමාද වී වාර්තා වීම සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂක වෛද්‍ය සමිත ගිනිගේ ප්‍රකාශ කර සිටියේ දිවයින පුරා සිදුකරනු ලබන ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ මගින් හඳුනා ගනු ලබන රෝගීන් සහ නිවාස ආශ්‍රිතව ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන්ගේ දත්ත වාර්තා තහවුරු කර ගැනීමේ ප්‍රමාදයක් පසුගිය දින 07ක කාලය තුලදී මතුවූ බවයි.

ඒ දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ඉහළ යාම නිසා බව පැවසූ වසංගත රෝග ඒකකයේ අධ්‍යක්ෂකවරයා, අදාල තොරතුරු නිසි අයුරින් තහවුරු කර ගැනීමෙන් පසුව දත්ත වාර්තා වලට අද දිනයේදී ඇතුලත් කළ බවයි කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?