ප්‍රබල පාතාලයෙක් හෙට අනිද්දාම එළියට

තවත් පාතාලයේ ප්‍රබලයෙක් ලෙස සැලකෙන ජයලත් ද සිල්වා නොහොත් කරන්දෙණියේ සුද්දා ඇප ලබා බන්ධනාගාරයෙන් එළියට එන්නට සූදානමින් සිටින බව වාර්තා වේ.

කොස්ගොඩ සුජීගේ පාතාල කල්ලියේ ප්‍රබල ක්‍රියාකාරිකයෙක් වන ඔහු පොඩි ලැසියාගේ සමීපතමයෙක් බවද කියවේ.

හිත හොඳ දොස්තර ලෙසද කරන්දෙණිය පැත්තේ ප්‍රසිද්ධව සිටි කරන්දෙණිය බොරකන්ද රෝහලේ වෛද්‍ය ප්‍රියන්ත ජයසිංහ මහතාට 2011 වසරේදී වෙඩි තබා මරා දැමූ බවට චෝදනා එල්ල වී තිබුණේ කරන්දෙණියේ සුද්දාටය.

බුද්ධි අංශවලට මේ වන විට ලැබී ඇති තොරතුරුවලට අනුව කරන්දෙණියේ සුද්දා දැනටමත් තමාට ලද ඇප කොන්දේසි සපුරා අවසන්ය.

ඒ අනුව හෙට අනිද්දාම ඔහු හිර ගෙදරින් එළියට එනු ඇත.

බුද්ධි අංශවලට ලැබී ඇති තොරතුරුවලට අනුව ඔහු එළියට එන්නේ මෙරට රැඳී සිටින්නට නොව බෝට්ටුවක නැගී අඩුම තරමින් ඉන්දියාවටවත් පැන ගන්නට සැලසුමක් ඇතිවය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරුවට සුදනෝ වෙන්න එපා - මෙන්න වසන්ත ඔයාගේ හොරකම
09:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
08:28:24
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහි නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරයි
00:31
Video thumbnail
සිවුර ගැලවීමේ සිද්ධිය ගැන මහනායක හාමුදුරුවන් ජනාධිපති එක්ක සාකච්ඡා කරයි
00:58
Video thumbnail
ශිරන්තිව වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම පැහැර හැරලා - මෙය ඉතාම වැරදිසහගත ක්‍රියාවක්
05:03
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28