AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රබල පාතාලයෙක් හෙට අනිද්දාම එළියට

තවත් පාතාලයේ ප්‍රබලයෙක් ලෙස සැලකෙන ජයලත් ද සිල්වා නොහොත් කරන්දෙණියේ සුද්දා ඇප ලබා බන්ධනාගාරයෙන් එළියට එන්නට සූදානමින් සිටින බව වාර්තා වේ.

කොස්ගොඩ සුජීගේ පාතාල කල්ලියේ ප්‍රබල ක්‍රියාකාරිකයෙක් වන ඔහු පොඩි ලැසියාගේ සමීපතමයෙක් බවද කියවේ.

හිත හොඳ දොස්තර ලෙසද කරන්දෙණිය පැත්තේ ප්‍රසිද්ධව සිටි කරන්දෙණිය බොරකන්ද රෝහලේ වෛද්‍ය ප්‍රියන්ත ජයසිංහ මහතාට 2011 වසරේදී වෙඩි තබා මරා දැමූ බවට චෝදනා එල්ල වී තිබුණේ කරන්දෙණියේ සුද්දාටය.

බුද්ධි අංශවලට මේ වන විට ලැබී ඇති තොරතුරුවලට අනුව කරන්දෙණියේ සුද්දා දැනටමත් තමාට ලද ඇප කොන්දේසි සපුරා අවසන්ය.

ඒ අනුව හෙට අනිද්දාම ඔහු හිර ගෙදරින් එළියට එනු ඇත.

බුද්ධි අංශවලට ලැබී ඇති තොරතුරුවලට අනුව ඔහු එළියට එන්නේ මෙරට රැඳී සිටින්නට නොව බෝට්ටුවක නැගී අඩුම තරමින් ඉන්දියාවටවත් පැන ගන්නට සැලසුමක් ඇතිවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48
Video thumbnail
AKDට නුගේගොඩ විජයග්‍රාහී අවසන් මහ රැළියේදී උණුසුම් පිළිගැනීමක් #akd #npp #anurakumaradissanayake
01:56

?