ප්‍රබල ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකුට කොවිඩ්

ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙක් වන ට්‍රැවිස් හෙඩිට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී තිබේ.

ඒ අනුව දින 7ක් ඔහුට මෙල්බර්න් හි ස්වයං නිරෝධායනයට ලක්කර ඇත.

මේ හේතුවෙන් ට්‍රැවිස්ට එංගලන්තය සමග පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබේ.

හෙඩ් මෙවර අළු බදුන තරගාවලියේ මේ දක්වා ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගෙන ඇති ක්‍රීඩකයා වේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?