AFC Banner
AFC Banner
Empty Ad

ප්‍රීමා කොත්තු මී වෙතින් සැරට රසට කොරියානු රාමේන්

කටට රසට සැරට කැමති ශ්‍රී ලාංකික රසවතුන්ගේ ආදරය දිනූ ප්‍රීමා කොත්තු මී වෙතින් කොරියානු රාමේන් රසය පිරුණු නවතම Korean Ramen fiery chicken flavour වෙළෙඳපොළට නිකුත්කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට නූඩ්ල්ස් සන්නාමයක් විසින් කොරියානු ආහාර වට්ටෝරුවක් වන රාමේන් සමඟ කුකුල් මස් රසය මුසු කළ Korean Ramen fiery chicken flavour හඳුන්වාදීම කැපී පෙනෙනවා.

කටට සැරට නූඩ්ල්ස් ආහාරයට ගැනීමට ප්‍රිය දෙස් විදෙස් රසවතුන් අමන්දානන්දයට පත් කළ ප්‍රීමා කොත්තු මී සන්නාමය විසින් හඳුන්වා දෙන නවතම රාමේන් රස පෙරළිය Korean Ramen fiery chicken flavour දෙගුණයක් වැඩි සැර රසයකින් යුක්ත වනවා.

රාමේන් යනු කොරියානු ආහාර සංස්කෘතියට අයත් සුවිශේෂී වට්ටෝරුවකට සකස් කෙරෙන පෙනුමෙන් හා රසයෙන් අද්විතීය වූ නූඩ්ල්ස් නිෂ්පාදනයකි. දෙගුණයක් වැඩි සැර රසයකින් යුක්ත ප්‍රීමා කොත්තු මී Korean Ramen fiery chicken flavour එම සැබෑ රාමේන් සැර රසය ශ්‍රී ලාංකිකයන් වෙත ඉදිරිපත්කොට තිබෙනවා.

ප්‍රීමා කොත්තු මී සන්නාමය යටතේ රාමේන් රසය හඳුන්වාදීම පිළිබඳ ප්‍රීමා ශ්‍රී ලංකා සමූහයට අයත් සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් සමාගමේ සාමාන්‍යාධිකාරී සජිත් ගුණරත්න මහතා අදහස් දක්වමින්. “ලොව පුරා හොට් ඇන්ඩ් ස්පයිසි රසයට ප්‍රිය කරන රසවතුන්ට කොරියන් රාමේන් හඳුන්වාදීම අලුත්ම රස අත්දැකීමක් වේවි යැයි අප විශ්වාස කරනවා.” යැයි පැවසුවා.

ප්‍රීමා කොත්තු මී වෙතින් මෑතකදී නිකුත් වූ නයි මිරිස් රසය එකතු කළ Prima KottuMee Nai Miris උණුසුම වෙළෙඳපොළේ පවතින අතරතුරදීම නිකුත්ව තිබෙන කොරියානු රාමේන් රස පෙරළිය ප්‍රීමා කොත්තු මී Korean Ramen fiery chicken flavour දිවයින පුරා තෝරාගත් වෙළෙඳසැල්වලින් මිලදීගත හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?