ප්‍රීති ඝෝෂා මැද අරගල භූමියට තවත් ජනප්‍රිය චරිත දෙකක් එයි

අද දිනයේ හිටපු කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනකු වූ රොෂාන් මහානාම සහ චම්පික රාමනායක ‌ගෝල්ෆේස් පිටියේ තරුණ අරගලයට එක්විය.

එහිදී රොෂාන් මහානාම විශේෂ ප්‍රකාශයකුත් කළේය.

අද දිනයේ හිටපු කීර්තිමත් ක්‍රිකට්

රොෂාන් මහානාම සහ චම්පික රාමනායක ‌