පාකිස්ථානයේ සියල්කොට්හි දී ශ්‍රී ලාංකික පුරවැසියෙකු වූ ප්‍රියන්ත කුමාර ගේ ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් හය දෙනෙකුට මරණ දඬුවම නියම කිරීමට පාකිස්ථානයේ ලාහෝර් හි ත්‍රස්ත විරෝධී අධිකරණයක් විසින් නියම කර තිබෙනවා.
මීට අමතරව තවත් සැකකරුවන් සත් දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර ඇති අතර තවත් සැකකරුවන් 76 දෙනෙකුට වසර 2 ක සිරදඬුවම් පමුණුවා ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
225