ප්‍රියන්ත කුමාරගේ ඝාතකයින්ට දඬුවම් ලැබුණු හැටි මෙන්න

පාකිස්ථානයේ සියල්කොට්හි දී ශ්‍රී ලාංකික පුරවැසියෙකු වූ ප්‍රියන්ත කුමාර ගේ ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් හය දෙනෙකුට මරණ දඬුවම නියම කිරීමට පාකිස්ථානයේ ලාහෝර් හි ත්‍රස්ත විරෝධී අධිකරණයක් විසින් නියම කර තිබෙනවා.

මීට අමතරව තවත් සැකකරුවන් සත් දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර ඇති අතර තවත් සැකකරුවන් 76 දෙනෙකුට වසර 2 ක සිරදඬුවම් පමුණුවා ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46
Video thumbnail
විරුදුවෙන් රටක් නැලවූ දයා නෙල්ලම්පිටිය.. ඔබට සුබ ගමන්
00:54
Video thumbnail
පාතාල අපරාධවලට දරුවන්ව ගොදුරක් වෙන්න දෙන්නේ නෑ
02:01
Video thumbnail
ආදරණීයයන් හඬවමින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා
00:32