AFC Banner
AFC Banner
Empty Ad

ප්‍රසන්නටයි දිනේෂ්ටයි පරණ පුටු දෙකක් ආයෙත් ලැබෙයි

පාර්ලිමේන්තුවේ සභානායක ලෙස හිටපු සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා යළි පත්කිරීමටත්, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස හිටපු සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා යළි පත්කිරීමටත් මේ වන විට කටයුතු කර තිබෙනවා.

මෙයට ප්‍රධාන හේතුව ලෙස දැක්වෙන්නේ පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාම සඳහා මෙම තනතුරු අත්‍යාවශ්‍ය වීමයි. එසේම ඊයේ දිනයේ දී ඔවුන් අමාත්‍යවරුන් ලෙසද දිවුරුම් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?