ප්‍රවීන ගේය පද රචක, පුවත්පත් කලාවේදී චන්ද්‍රසේන තලංගම දිවිසැරිය නිමකරයි

ප්‍රවීන ගේය පද රචක, පුවත්පත් කලාවේදී චන්ද්‍රසේන තලංගම මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඊයේ (04) රාත්‍රියේ අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 71 වන වියේ පසුවුණා.

1944 වසරේ තලංගම දී උපන් ඔහු පුවත්පත් කලාවේදියෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය 1980 වසරේදී ආරම්භ කරනවා.

2017 වසරේ දී ජනගත කෙරුණු චන්ද්‍රෙස්න තලංගමගේ පළමු ගීතය ‘සංසාරයේ මා නැමැති’ ගීතයයි.

එතැන් සිට ඔහු අතින් ලියැවුණු අර්ථ පූර්ණ ගීත මෙරට තාරුණ්‍ය අතර අතිශය ජනාදරයට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?