ප්‍රවීන ගේය පද රචක, පුවත්පත් කලාවේදී චන්ද්‍රසේන තලංගම දිවිසැරිය නිමකරයි

ප්‍රවීන ගේය පද රචක, පුවත්පත් කලාවේදී චන්ද්‍රසේන තලංගම මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඊයේ (04) රාත්‍රියේ අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 71 වන වියේ පසුවුණා.

1944 වසරේ තලංගම දී උපන් ඔහු පුවත්පත් කලාවේදියෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය 1980 වසරේදී ආරම්භ කරනවා.

2017 වසරේ දී ජනගත කෙරුණු චන්ද්‍රෙස්න තලංගමගේ පළමු ගීතය ‘සංසාරයේ මා නැමැති’ ගීතයයි.

එතැන් සිට ඔහු අතින් ලියැවුණු අර්ථ පූර්ණ ගීත මෙරට තාරුණ්‍ය අතර අතිශය ජනාදරයට පත් වුණා.

  1. අප පාසැල් වියේදී “සිළුමිණ “පුවත් පතින් ඔහුටග් හරබර ලිපි කියවා තිබුණා.පසු කලෙක ඔහු ප්‍රසිද්ධියට පත් වූයේ ඉතා දක්ෂ කරුණ සංගීත වේදියෙකු වූ චරිත අත්තලගේ තලංගමගේ රචනා ගීත බවට පත්කර ජනගත කිරීම නිසාය .ඉතා දක්ෂ කලාකරුවකු වූ එතුමාට නිවන් සුව පතමි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48