AFC Banner
AFC Banner
Empty Ad

ප්‍රවීන් ජයවික්‍රමගේ ක්‍රිකට් ජීවිතය වසරකට තහනම්

නවක ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට තරග තහනමක් පනවා තිබෙනවා.

ඊයේ (02) පස්වරුවේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසිනුයි ඔහුට තරග තහනම පනවා ඇත්තේ.

ඒ දූෂණ විරෝධී නීති සංග්‍රහය කඩ කිරීම හේතුවෙන්.

මෙම වමත් දඟ පන්දු යවන්නා හට වසරක කාලයක් අදාළ තහනම බලපැවැත්වෙනු ඇති.

තමන්ට ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ දී තරග පාවාදීමකට කළ ඇරයුම පිළිබඳව පැමිණිල්ල සිදු කිරීමට ප්‍රමාද වීම ප්‍රවීන්ට එල්ල වී ඇති චෝදනාවයි.

ACU (දූෂණ විරෝධී ඒකකය)පරීක්ෂණයකට බාධා කිරීම හෝ ප්‍රමාද කිරීම සම්බන්ධ අංක 2.4.7 වගන්තිය කඩ කළ බව ප්‍රවීන් ජයවික්‍රම පිළිගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?