ප්‍රවීන් ජයවික්‍රමගේ ක්‍රිකට් ජීවිතය වසරකට තහනම්

නවක ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට තරග තහනමක් පනවා තිබෙනවා.

ඊයේ (02) පස්වරුවේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසිනුයි ඔහුට තරග තහනම පනවා ඇත්තේ.

ඒ දූෂණ විරෝධී නීති සංග්‍රහය කඩ කිරීම හේතුවෙන්.

මෙම වමත් දඟ පන්දු යවන්නා හට වසරක කාලයක් අදාළ තහනම බලපැවැත්වෙනු ඇති.

තමන්ට ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ දී තරග පාවාදීමකට කළ ඇරයුම පිළිබඳව පැමිණිල්ල සිදු කිරීමට ප්‍රමාද වීම ප්‍රවීන්ට එල්ල වී ඇති චෝදනාවයි.

ACU (දූෂණ විරෝධී ඒකකය)පරීක්ෂණයකට බාධා කිරීම හෝ ප්‍රමාද කිරීම සම්බන්ධ අංක 2.4.7 වගන්තිය කඩ කළ බව ප්‍රවීන් ජයවික්‍රම පිළිගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32