ප්‍රවීණ රංගන ශිල්පිනී ලියෝනි කොතලාවල දිවි රඟමඩලට සමුදෙයි

ප්‍රවීණ රංගන ශිල්පිනී ලියෝනි කොතලාවල අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කලක් රෝගාතුරව සිටි ඇය අද (19) උදෑසන නිවසේදී අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වුණේ.

මිය යන විට ඇය 78 වන වියේ පසු වූණා.

ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා (22) බොරැල්ල සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

17 වන වියේ දී සිය රංගන දිවිය ආරම්භ කළ ඇය, දශක 06කට ආසන්න කාලයක් මෙරට වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය මෙන් ම රිදී තිරයේ ද චරිත රැසකට පණ පොවනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?