ප්‍රවාහන ඇමති සහ රුසියානු තානාපති අතර විශේෂ හමුවක්

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ජගර්යාන් (levan S. Dzhagaryan) මහතා සහ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන අතර සාකච්ඡාවක් සිදුවී තිබෙනවා.

මෙම සාකච්ඡාවේ දී විශේෂ අවධානයට ලක් වූයේ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සුහදතාවය වර්ධනය කරගනිමින් සංස්කෘතික හා ආර්ථික සබඳතා ශක්තිමත් කරගැනීමයි.

මෙරට මහාමාර්ග සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ පවතින ආයෝජන අවස්ථාවන් පිළිබඳව අමාත්‍යවරයා විසින් තානාපතිතුමා දැනුවත් කර තිබෙනවා.

රුසියාව සතු තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රයේ දැනුම මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඩිජිටල්කරණය සඳහා දායක කර ගැනීම ඇතුළු ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳවද මෙහිදී අවධානය යොමු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?