AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රභූන්ට ආහාර සැපයීමෙන් පිරිසක් ඉවත් වෙයි

ගුවන් තොටුපොළ ප්‍රභූ සේවාවන් සඳහා ආහාර ලබාදීමේ කටයුතු වලින් අද (07) දිනයේ සිට ඉවත් වීමට තීරණයකළ බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සේවක සංගමය පවසනවා.

රටේ පවතින ආර්ථක අර්බුදයට විසඳුම් ලබාදෙන තෙක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ අඛණ්ඩව නිරතවන බවයි එම සංගමය වැඩි දුරටත් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
156
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?