ප්‍රධාන පෙලේ වෙබ් අඩවියක් වසා දැමීමට නියෝග

පිලිපීනයේ ප්‍රධානතම ගවේෂණාත්මක වෙබ් අඩවිය වසා දමන ලෙස බලධාරීන් අදාළ වෙබ් අඩවිය හිමි සමාගමට දන්වා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.වෙබ් අඩවියෙහි නිර්මාතෘ නොබෙල් සාම ත්‍යාගය දිනූ මාරියා රෙසා වන අතර රැප්ලර් නම් එම වෙබ් අඩවිය ජනාධිපති රොද්‍රිගෝ ඩියුටර්ටේ ගේ රජය සම්බන්ධයෙන් විවේචනාත්මක පුවත් පළකළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?