AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රදේශ රැසක ඉන්ධන හිඟයක්

දිවයිනේ ප්‍රදේශ රැසක මේ වන විට ඉන්ධන හිඟයක් නිර්මාණය වී ඇති බව වාර්තා වනවා. වාර්තාකරුවන් සඳහන් කර සිටින්නේ මේ වන විට ඇතැම් ඉන්ධන හල් අසල දිගු පෝලිම් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.

රට තුළ පවතින ඉන්ධන හිඟය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍ය උදය ගම්මන්පිල කියා සිටියේ ඉන්ධන පිරවුම්හල්වලට සීමිත සැපයුමක් යටතේ ඉන්ධන බෙදා හැරීමට කටයුතු කර ඇති බවයි.

මීට පෙර එක් ස්ථානයකට ඉන්ධන බවුසර් 3ක් යැවීමට කටයුතු කළ නමුත් ඉන්ධන හිඟය හේතුවෙන් මේ වන විට යවන්නේ ඉන්ධන බවුසර් එකක් හෝ දෙකක් පමණක් බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?