ප්‍රදේශ කිහිපයකට මිලි මීටර් 100ක පමණ තද වැසි

බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (25) දිනය තුළදී විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්වනවා.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථාන සඳහා මිලි මීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව ද වැඩිදුරටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 02.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති එක අතකින් පව් - එතුමා වොෂින්ටන් වෙලා..අවුරුද්ද කන එක මිනිසුන්ට හීනයක් වෙලා
09:21
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
08:43:46
Video thumbnail
පොත ගහන එකේ මහමොළකරු ආණ්ඩුවද ?හෙක්ටර් නැගිටලා ආණ්ඩුවට හොඳම එකෙන් කියලා දෙයි..
04:45
Video thumbnail
මහ දවලුත් හරි අපූරුවට විදුලි බල්බ දැල්වෙන පානදුර නගරය
00:29
Video thumbnail
මිනී##වා බේරාගන්න සජිත් ප්‍රේමදාස ගියේ - කණගාටුයි
05:57
Video thumbnail
මහ දවලුත් හරි අපූරුවට විදුලි බල්බ දැල්වෙන පානදුර නගරය..මිනිස්සුන්ට මේවා පේන්නේ නැද්ද ?
00:53
Video thumbnail
අනුරත් බාල බඩුවක් - සායම යවාගන්නවා
08:43
Video thumbnail
මාව නෙවෙයි Bus Stand එක හොඳයිද? "හොඳයි හොඳයි"..මධ්‍යම බස් නැවතුම්පොළ නිරීක්ෂණයට ගිය අගමැති හරිනි
02:30
Video thumbnail
ස#රාන්ට උඩින් කෙනෙක් ඉඳලා
01:45
Video thumbnail
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ
05:44