AFC Banner
AFC Banner
Empty Ad

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කෙරේ

පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු මස 9 වනදා පැවැත්වෙන බවට තොරතුරු වාර්තා වනවා.

මැතිවරණයට අදාළ නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12ට අවසන් වූ අතර අද දිනයේත් දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයන් නාම යෝජනා භාරදුන් බවයි අප වාර්තාකරුවන් කියාසිටියේ.

නාම යෝජනා සඳහා විරෝධතා දැක්වීමට දහවල් 12න් පසු පැය 1 හමාරක කාලයක් ලබාදී තිබුණා.

10 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
71
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?