පළාත් පාලන ඡන්දය පැවැත්වීම වළක්වාලන නියෝගයක් ඉල්ලා ගොනු කළ පෙත්සම අද කැඳවෙයි

රට තුළ උග්‍ර ආර්ථික අර්බුදයක් උද්ගත වී ඇති බැවින් මෙම අවස්ථාවේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක් අද (10) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතව තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිත මෙම පෙත්සමේ දී මැතිවරණ කොමිසම, මුදල් අමාත්‍යංශයෙන් ලේකම්වරයා ඇතුළු පාර්ශ්ව කීපයක් කරුණු දැක්වීමට ද නියමිතයි.

විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වන ඩබ්ලිව්.එම්. ආර්. විජේසුන්දර විසින් පෙත්සම ගොනුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?