AFC Banner
Empty Ad
Empty Ad

පළාත් කිහිපයකට අදත් වැසි

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලට අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් වැසි වාර කහිපයක් ඇතිවන අතර දිවයිනට දකුණු අර්ධයෙන් වූ අහස වලාකුළුවලින් බරව පවතිනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව අද අලුයම නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?