පළමු 20යි 20 තරගයේ ජය පකිස්ථානයට

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගනයේ පැවති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 88කින් ජය ගැනීමට පකිස්ථාන කණ්ඩායම සමත් විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පකිස්ථාන කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 05ක් අවසානයේ සියළු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 182ක්.

ෆකර් ස්මාන් සහ සයිම් අයුබ් ලකුණු 47 බැගින් රැස් කළ අතර පන්දු යැවීමේදී මැතිව් හෙන්රි ප්‍රතිවාදී කඩුලු 03ක් බිද හෙලීය.

ලකුණු 183ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සංචාරක නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 15යි පන්දු 03ක් අවසානයේ සියළු දෙනා දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු 94ක් පමණයි.

පන්දු යැවීමේදී ලකුණු 18කට කඩුළු 04ක් බිද හෙලූ හැරිස් රවුෆ් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා.තරග 05කින් සමන්විත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ දෙවන තරගය අද පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවේ තෙල් ප්‍රශ්නෙටත් විසඳුම්..? සුබ පණිවිඩය මෙරටට රැගෙන ආ රුසියානු නි.ඇමති
01:28
Video thumbnail
අසීරු ඕනෑම අවස්ථාවකදී සැබෑ මිතුරෙකු ලෙස සහාය වීමට සූදානම් බව රුසියානු නි. අමාත්‍ය කියයි
01:33
Video thumbnail
බස් රථ ධාවනය නොකරන ලෙසට බස් රියදුරන්ට සත්තම දැමූ තිදෙනෙක්ට වැඩ වරදියි
01:09
Video thumbnail
ජනපතිගෙයි, වසන්තගෙන් පාසලට ගිහින් සුසිල් රණසිංහ කිව්ව දේ..ජීවිතය අභියෝග මැදින් තමයි සාර්ථක වෙන්නේ
05:52
Video thumbnail
ශානිගේ සියළු චිත්‍රපටි Fail..පොඩි ආතල් එකක් ගන්න ඔයා..අනුර දකින හීනය දවල් හීනයක් විතරයි
04:14
Video thumbnail
රාහුල හිමි ජනපති ඉස්සරහම කිව්ව සැර කතාව..පුටු රත් කරනවට වඩා ගොඩක් වැඩ තියෙනවා
02:10
Video thumbnail
ඒ කාලේ මට JVP කාරයෙක් කිව්වා..මම සැලුනේ නෑ..රාහුල හිමි නලින්දට ප්‍රශංසා කරපු හැටි
04:51
Video thumbnail
ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
02:31
Video thumbnail
ආණ්ඩුව කරන්නේ මිනිස්සුන්ගෙන් ගසා කන එක..රටේ තත්ත්වය ගන්නම දෙයක් නෑ
02:07
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රී ඇතුළු ප්‍රබලයින් රැසක්ම එකට හමුවෙයි
03:40