පළමු විස්සයි විස්ස තරගය නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර අද (07) පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගය ක්‍රීඩාංගනයේ දී නැරඹීමට ප්‍රවේශපත් මිලදී ගත් ප්‍රේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක් කර තිබෙනවා.

ඒ අනුව අද තරගය පැවැත්වෙන කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ගේට්ටු පස්වරු 4.00 සිට විවෘතව තබන බවයි දැනුම් දෙන්නේ.

තදබදය වළක්වා ගැනීම සඳහා වේලාසනින් ක්‍රීඩාංගණයට පැමිණෙන ලෙස ප්‍රවේශපත්‍ර මිලදී ගෙන ඇති ප්‍රේක්ෂකයින්ට ඒ අනුව දැනුම් දෙනවා.

තරගය අද (07) පස්වරු 7.00ට ආරම්භ වීමට නියමිතයි.

මේ අතර පළමු සහ දෙවන විස්සයි විස්ස තරග දෙකේ ප්‍රවේශපත්‍ර සියල්ල අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පසුගිය දා දැනුම් දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26