පළමු පැය 12 තුල වාර්තා තැබූ මධ්‍යම අධිවේගී මාර්ගය

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර ජනතා අයිතියට පත් පත්කිරීමෙන් අනතුරුව පළමු පැය 12 තුළ රුපියල් 2,805,100 ක ආදායමක් උපයා තිබෙනවා.

ඒ ඊයේ දින දහවල් 12.00 සිට රාත්‍රී 12.00 දක්වා කාලය තුළ මෙම ආදායම උපයා ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසුවා. මෙම කාලය තුළ වාහන 13,583 ක් මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගයේ ධාවනය කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
120
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?