AFC Banner
AFC Banner
Empty Ad

පළමු තරගය වෙනුවෙන් පාකිස්ථාන කණ්ඩායම නම් කෙරේ – හය වසරකට පසු යසීර් ෂා ටෙස්ට් පිටියට

ශ්‍රී ලංකාව සමඟ පළමු ටෙස්ට් තරගයට එක්වන පාකිස්ථාන කණ්ඩයම් මේ වනවිට නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙහිදී යසීර් ෂා සහ මොහොමඩ් නවාස් යළිත් පාකිස්ථාන ටෙස්ට් කණ්ඩායමට කැඳවන්නටයි එරට ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය අර ඇත්තේ.

ඒ අනුව මොහොමඩ් නවාස් ටෙස්ට් තරගයක් සඳහා එක්වන්නේ වසර 06කට පසු වන අතර යසීර් ෂා පාකිස්ථානය වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් තරගයකට එක්වෙන්නේ වසරකට පසුවයි.

මේ අතර අද තරගයේ දී පාකිස්ථානය වෙනුවෙන් සල්මන් අලි අගා ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමි කරගැනීමට නියමිත මවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

අද තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිතයි.

පළමු තරගය වෙනුවෙන් නම් කළ පාකිස්ථාන කණ්ඩායම

බාබර් අසාම් (නායක), මොහොමඩ් රිස්වාන්, අබ්දුල්ලා ෂෆීක්, අසාර් අලී, හසන් අලී, ඉමාම් උල්හක්, මොහොමඩ් නවාස්, නසීම් ෂා, සල්මන් අලි අගා, ෂාහීන් අෆ්රිඩි, යසීර් ෂා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?