AFC Banner
AFC Banner
Empty Ad

පළමු ටෙස්ට් තරගයට එක්වන දකුණු අප්‍රිකා කණ්ඩායම නම්කෙරේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය හෙට (27) ඩර්බන් හිදී ආරම්භ වනවා.

හෙට තරගය සඳහා ක්‍රීඩා කරන දකුණු අප්‍රිකානු කණ්ඩායම මේ වනවිට ප්‍රකාශයට පත්කර අවසන්.

ඒ, අනුව ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය සඳහා ඒඩ්න් මාක්‍රම්, ටෝනි ද සෝර්සි, ට්‍රිස්ටන් ස්ටබ්ස්, ටෙම්බ ​​බවුමා (නායක), ඩේවිඩ් බෙඩිංහැම්, කයිල් වෙරෙයින්, වියාන් මෝල්ඩර්, මාර්කෝ ජැන්සන්, ජෙරල්ඩ් කෝට්සි, කේෂව් මහාරාජ්, කගීසෝ රබාඩා යන ක්‍රීඩකයින් නම්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?